(UTV |කොළඹ ) – අද(26) දිනයේ විදෙස් රටවල සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවලට යොමුකර සිටි තවත් පිරිසක් සිය නිවෙස් වෙත පිටත් කර හැරීමට...
(UTV |කොළඹ ) – බස්නාහිර පළාත, උතුර පළාත සහ පුත්තලම දිස්ත්‍රික්කය හැර දිවයිනේ අනෙකුත් දිස්ත්‍රික්ක සඳහා පනවා තිබු ඇදිරි නීතිය තාවකාලිකව ඉවත්...
(UTV | කොළඹ) – ගාල්ල බන්ධනාගාරයේ සුලු වැරදි මත රඳවාගෙන සිටි රැඳවියන් 18 දෙනෙකු ඇප මත මුදා හැරීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ...
(UTV | කොළඹ) – දඹුල්ල නගරයේ ප්‍රසිද්ධ ස්ථාන සියල්ලම සුද්ද පවිත්‍ර කොට විෂබීජහරණය කිරීමේ වැඩපිළිවෙලක් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සෙබළුන් විසින් අද (...
(UTV | කොළඹ) – කොරෝනා වෛරසය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කළ විශ්වවිද්‍යාල පරිපාලන නිලධාරියෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ....
අත්‍යාවශ්‍ය භාණ්ඩ ඇතුළත් සහන මල්ලක් වතු කම්කරු ප්‍රජාව සඳහා බෙදා දීමට පියවර ගන්නා බව වතු යටිතල පහසුකම් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන අමාත්‍ය...
(UTV | කොළඹ) – දිස්ති‍්‍රක්ක අතර පුද්ගලයින් ගමන් කිරීම වළක්වාලීම සඳහා විශේෂ මාර්ග බාධක 600 කට ආසන්න සංඛ්‍යාවක් රට පුරා අලුතෙන් ස්ථාපිත...
(UTV |කොළඹ) – කොරෝනා වෛරසය සම්බන්ධව සිදු කෙරෙන පරීක්ෂණ සඳහා ජාතික රෝහලට අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ කට්ටලයක් මිලදී ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට්...
(UTV | කොළඹ) – ජනතාවට අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ සැපයීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙල සම්බන්ධයෙන් සාවද්‍ය තොරතුරු සමාජ මාධ්‍ය හරහා පතුරුවන පුද්ගලයින්ට...
(UTV | කොළඹ) – දිවයින පුරා දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය ඉවත් කිරිම සහ නැවත පැනවීම පහත පරිදි සිදු කෙරේ.