දේශීය

මාර්තු 30 සිට අප්‍රේල් 3 දක්වා නිවසේ සිට වැඩ කරන කාල සීමාවක්

(UTV | කොළඹ) – මාර්තු 30 වනදා සිට අප්‍රේල් 3 වනදා දක්වා නිවසේ සිට වැඩ කරන කාලයක් ලෙසට ප්‍රකාශයට පත්කර ඇත.

කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්තිය වැළැක්වීමට රජය ගෙය යන වැඩපිළිවෙල ශක්තිමත් කිරීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇති බව ජනාධිති මාධ්‍ය අංශය කියා සිටියේය.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top