(UTV | කොළඹ) – ලංකා සතොස නව සභාපතිවරයා ලෙස අලෙවිකරණ වෘත්තිකයෙකු වන නුෂාඩ් පෙරේරා පත්කර තිබේ.
(UTV | කොළඹ) – හෙට (03) දිනයේ පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ කෙරෙන විට හමුදා උත්තමාචාරය නොපැවැත්විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස්...
(UTV | කොළඹ) – විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නව සභාපතිවරයා ලෙස මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පත්කර තිබේ. ජනාධිපති ගෝඨාභය රජපක්ෂ මහතා ...
(UTV | කොළඹ) – අද (02) සිට දුම්රිය මගීන්ට එළවළු මල්ලක් සහන මිලට ලබා දීමට දුම්රිය සේවා රාජ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ....
(UTV | කොළඹ) – පාර්ලිමේන්තුවේ සභානායකවරයා ලෙස අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන නම් කර ඇති බවත් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු...
එංගලන්තයෙ The Sunday Times පුවත් සේවය මගින් 2020 ලෝකයේ හොඳම සංචාරක ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව නම් කර තිබේ. ඔවුන් තෝරා ගත් රටවල්...
(UTV | ත්‍රිකුණාමලය) – ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඩෙංගු මදුරුවන් ව්‍යාප්ත වීමට ඉඩ හැර ඇති ඇති රාජ්‍ය ආයතන සහ නිවාසවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන...
(UTV |හම්බන්තොට ) – අම්බලන්තොට රුහුණු රිදියගමප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් දෙදෙනෙකු මියගොස් තිබේ. මෙහිදී තවත් 5 දෙනෙකු තුවාල ලබා ඇත. ඊයේ පස්වරුවේ...
(UTV | කොළඹ) – බුද්ධශාසන, සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍යංශයට අයත් ආයතන හතරකට නව ප්‍රධානීන් පත් කළේය. ඔවුන්ට අද (02) දින අග්‍රාමාත්‍ය...
(UTV | කොළඹ) – ආරුවක්කාලු කසළ අංගණය වෙත කසළ ප්‍රවාහනය කිරීම වෙනුවෙන් චීනයේදී සකස් කරන ලද දුම්රිය එන්ජින් ශ්‍රී ලංකාවට ගෙන්වා තිබේ.