(UTV | කොළඹ ) – අද (20) මැතිවරණ කොමිෂන් සභාවේ තවත් රැස්වීමක් පැවැත්වේ. කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ඇතුලු සාමාජිකයන් ඊට එක්වීමට නියමිත...
(UTV | කොළඹ ) – අද (20) දිනයේදී ද අම්ෆන් සුළිකුණාටුව හේතුවෙන් සබරගමුව, බස්නාහිර, දකුණ හා මධ්‍යම පළාත් වලට මිලිමීටර 100 ඉක්මවූ...
(UTV | කෝවිඩ්-19) – ඊයේ (19) රාත්‍රී 11.55 වන විට තවත් ආසාදිතයින් සිව් දෙනෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව...
(UTV | කොවිඩ් 19) – කොරෝනා වෛරසය හේතුවෙන් මේ වනවිට අකර්මන්‍ය වී ඇති සිනමා හා ටෙලිනාට්‍ය ක්ෂේත්රයන්හි කටයුතු නැවත ඇරඹීම සඳහා වන...
(UTV | කොළඹ) – අද (19) දිනයේ වාර්තා වූ කොරෝනා වෛරසය ආසාදිතයන් 28 දෙනෙකු නාවික හමුදා සාමාජිකයන් පිරිසක් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ...
(UTV | ගාල්ල) – ගිං ගඟේ ඉහළ ප්‍රදේශවලට පසුගිය පැය කිහිපය තුළ සැළකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති බැවින් නෙළුව, තවලම, කොටපොල ප්‍රදේශවල...
(UTV |කොවිඩ් 19) – තවත් කොරෝනා ආසාදිතයෙකු හමුවීමත් සමග මෙරට සමස්ත ආසාදිතයන් 1021 දක්වා ඉහළ ගොස් ඇත. (UTV |කොවිඩ් 19) – තවත්...
(UTV | කොළඹ) – කුවේට් රාජ්‍යයේ රැඳීසිටි ශ්‍රී ලාංකිකන් 300 දෙනෙකු කුවේට් එයාර්වේස් විශේෂ ගුවන් යානයක් මගින් දිවයිනට රැගෙනවිත් තිබේ.
(UTV | රත්නපුර) – දිවයිනේ පවතින අධික වර්ෂාව සමඟ ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් රත්නපුර දිස්ත්‍රික්කයේ අයගම, රත්නපුර, ඇලපාත, කලවාන, කිරිඇල්ල, ප්‍රදේශවලට...
(UTV| කොළඹ) – අන්තවාදී තර්ජන පිළිබඳව මහජනතාව නොමග යවමින් සමාජ මාධ්‍ය ජාලා තුල පැතිරෙන පලවීම් වලින් නොමඟ නොයන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය මහජනතාවගෙන්...