Coronavirus Outbreak

කොරෝනා රෝගීන්ගෙන් සුවය ලැබූ පිරිස ඉහළට

(UTV | කෝවිඩ් -19) – මෙරට කොරෝනා අසාදනය වී සුවය ලැබූ පිරිස 569ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ තවත් ආසාදිතයින් 15 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටවීමත් සමගයි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top