(UTV| රත්නපුර) – ‘අම්ෆන්’ සුළි කුණාටුවේ බලපෑමෙන් ඇතිවූ තද වැසි සහ සුළං සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ඇතිවූ ජල ගැලීම් හා නායයෑම් නිසා...
(UTV | තලවකැලේ) – කොරෝනා අවධානමත් සමඟ සෞඛ්‍ය උපදෙස් වලටද පටහැනිව බාහිර පන්තියක් පවත්වාගෙන ගිය ගුරුවරුන් දෙදෙනෙකු සහ සිසුන් 14 දෙනෙකු අද...
(UTV | කොළඹ) – මේ වනවිට ත්‍රිවිධ හමුදාව පවත්වාගෙන ගිය නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනයට ලක්වූ පුද්ගලයින් 10,103 ක් නිවෙස් වෙත පිටත් කර යවා...
(UTV | කොළඹ) – අම්ෆන් සුළි කුණාටුව හේතුවෙන් දිවයිනට ඇතිවූ බලපෑම හෙට සිට අඩුවනු ඇතැයි කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. අම්ෆන් සුළි...
(UTV | කොළඹ) – වැලිසර නාවික හමුදා කඳවුර සහ අනෙකුත් කඳවුරු ආශ්‍රිතව පවතින කොරෝනා වෛරසය සම්බන්ධයෙන් සොයා බැලීමට සිව් පුද්ගල වසංගත රෝග විද්‍යාඥයින්...
(UTV| කොළඹ) – ඇතිව තිබෙන අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මෙරට බහුදින ධීවර යාත්‍රා 30ක් ඉන්දුනීසියාව ආශ්රිත මුහුදු ප්‍රදේශයට ගසා ගෙන ගොස් ඇති...
(UTV | කොවිඩ් 19) – මේ වනවිට කොරෝනා වෛරසය ආසාදනය වූ මුළු නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාව 578 ක් බව යුද හමුදාපති ලුතිනන් ජනරාල්...
(UTV| කොළඹ) – මෝටර් රථ පැවරුම් ශාඛාවෙන් සේවා ලබාගැනීම සඳහා දින වෙන්කර ගැනීම සහ විමසීම් සඳහා හඳුන්වාදුන් දුරකථන අංකය තාක්ෂණික දෝෂයක් හේතුවෙන්...
(UTV | කොළඹ) – නව තාක්ෂණය යොදා ගෙන අධිකරණ කටයුතු සාර්ථකව පවත්වාගෙන යාමේ වැඩපිළිවෙල යටතේ අධිකරණ ඉතිහාසයේ පළමු වතාවට වීඩියෝ තාක්ෂණය ඔස්සේ...
(UTV | කොළඹ) – දිස්ත්‍රික්ක 10 ක් සඳහා පනවා තිබූ නායයාමේ අවදානම හෙට පස්වරු 2.30 දක්වා යළි දීර්ඝ කර තිබේ. ජාතික ගොඩනැගිලි...