දේශීය

කොරෝනා ආසාදිත මුළු නාවිකයන් ගණන 578 ක්

(UTV | කොවිඩ් 19) – මේ වනවිට කොරෝනා වෛරසය ආසාදනය වූ මුළු නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාව 578 ක් බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරයි.

ඒ අතරින් 221 දෙනෙකු පූූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.

තවත් 357 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව ද යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top