Coronavirus Outbreak

ලොව පුරා කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 50 ඉක්මවයි

(UTV | කෝවිඩ් -19) – ලොව පුරා කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 50 ඉක්මවා ගොස් තිබේ.

ඒ අනුව සමස්ථ ආසාදිතයන් ගණන 5,002,247 ක් වන අතර මේ වනවිට මියගිය සංඛ්‍යාව 325,172 ක්.

වෛරසය ආසාදනය වී සුවය ලැබූ සමස්ථ පුද්ගලයින් ගණන  1,970,918  බව විදෙස් වාර්තා වල සඳහන් කරයි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top