(UTV | කොළඹ ) – අද (23) පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන ජනපති කොමිසම වෙත ප්‍රහාරයට ලක්වූ හෝටල් කිහිපයක නිලධාරීන් කැඳවා...
(UTV | කොළඹ ) – ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙරට අධිකරණ ඉතිහාසයේ ප්‍රථම වරට සෙනසුරාදා දිනවල නඩු කටයුතු කැඳවීමට තීරණය කර තිබේ. කොරෝනා වසංගතය...
(UTV | කොළඹ ) – අධිකරණය විසින් පිටකොටුව බස්නැවතුම්පොළ හා තදාසන්න ප්‍රදේශවල සිටිය දී පොලිසිය විසින් නිරෝධායනය සඳහා යොමු කළ යාචකයින් 62...
(UTV | කොළඹ ) – ඊයේ (22) දිනයේ අවසන් වරට වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් 8 දෙනාගෙන් 07දෙනෙකු නාවික හමුදා සාමාජිකයන් බව සෞඛ්‍ය...
(UTV | කොළඹ ) – ඇවන්ගාඩ් මැරිටයිම් සර්විසස් පුද්ගලික සමාගමේ සභාපති මේජර් නිශ්ශංක සේනාධිපති මහතා දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති පරීක්ෂණ...
(UTV | කොළඹ ) – අද (23) දිනයේ ද බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි...
(UTV | කොළඹ ) – ලබන දෙවැනිදා සිට 8 වැනිදා දක්වා ජාතික පොසොන් සතිය ක්‍රියාත්මක බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල් සුනන්ද කාරියප්පෙරුම...
(UTV | කොළඹ ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් නැගෙනහිර පළාතේ පුරාවස්තු විධිමත්ව සමීක්ෂණය කොට ආරක්ෂා කිරීමට ආරක්ෂක ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්ය...
(UTV | කොළඹ ) – අද (23) රාත්‍රී 8 සිට ලබන අගහරුවාදා අලුයම 5 තෙක් සමස්ත දිවයිනටම ඇඳිරි නීතිය පැණවේ. ඒ අනුව...
(UTV | කොළඹ) – රුසියාවේ මොස්කව් නුවර සිටි ශ්‍රී ලාංකිකයන් 260 දෙනෙකු රැගත් ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ විශේෂ ගුවන්යානයක් කටුනායක ගුවන්තොටුපල වෙත...