දේශීය

රුසියාවේ සිටි ශ්‍රී ලාංකිකයන් 260ක් රැගත් ගුවන්යානයක් දිවයිනට

(UTV | කොළඹ) – රුසියාවේ මොස්කව් නුවර සිටි ශ්‍රී ලාංකිකයන් 260 දෙනෙකු රැගත් ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ විශේෂ ගුවන්යානයක් කටුනායක ගුවන්තොටුපල වෙත පැමිණ ඇත.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top