(UTV | කොළඹ) – දිස්ත්‍රික්ක 4කට පැනවූ නායයාමේ අනතුරු ඇගවීම හෙට පස්වරු 2.30 දක්වා තවදුරටත් දීර්ඝ කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ...
(UTV|කොවිඩ් 19) – ශ්‍රී ලංකාවේ මුළු කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1078 දක්වා ඉහළ ගොස් ඇත. ඒ අද පස්වරුවේ තවත් ආසාදිතයන් 10 දෙනෙකු තහවුරු...
(UTV | කොළඹ) – මැයි 26 අඟහරුවාදා සිට දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වනුයේ දිනපතා රාත්‍රී 10.00...
(UTV | කොළඹ) – ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව සාර්ථකව කොරෝනා වසංගතයට එරෙහිව සටන් කරමින් සිටින බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර...
(UTV | කොළඹ) – කොළඹ නගරය තුළ පවත්නා දැඩි වාහන තදබදයට පිළියමක් ලෙස ‘Park and Drive’ ක්‍රමවේදය කඩිනමින් හඳුන්වා දීමට උත්සාහ කරන...
(UTV | කොළඹ) – අන්තර් පළාත් බස් රථ ධාවනයට සෞඛ්‍ය අංශ වෙතින් මෙතෙක් අවසරයක් ලැබී නොමැති බව ලංකා ගමනාගමන මණ්ඩලය සඳහන් කරයි....
(UTV| කොළඹ) – ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව බංග්ලාදේශයේ රැදී සිටින ශ්‍රී ලාංකිකයන් 273 දෙනෙකු යළි මෙරටට රැගෙන ඒම සඳහා විශේෂ ගුවන් යානයක්...
(UTV | කොළඹ) – බස්නාහිර පළාත තුළ සිදුකළ විශේෂ වැටලීමකදී සැකකරුවන් 327 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකියාව ලැබී ඇත. ඊයේ (22) පෙරවරු...
(UTV| කොළඹ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය යටතේ පැවති ආයතන 6ක...
(UTV | කොවිඩ් 19) – කොරෝනා ආසාදනය වී සිටි තවත් පුද්ගලයින් 40 දෙනෙකු සම්පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගිය බව වසංගත රෝග...