(UTV | කොළඹ) – එක්සත් ජාතීන්ගේ ආසියා සහ පැසිෆික් කලාපීය ආර්ථික හා සමාජ කවුන්සිලයේ (UNESCAP) ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත මෙන්ම තායිලන්තයේ ශ්‍රී ලංකා...
(UTV | කොළඹ) – දිවයිනේ සියලූම දිස්ත්‍රික්කවල මහජන ආරක්ෂාව උදෙසා හමුදා සාමාජිකයන් රාජකාරිවල යෙදවීම තවත් මසකින් දීර්ඝ කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතිවිශේෂ...
(UTV | කොළඹ) – ජුනි 20 මැතිවරණය පැවැත්වීම සඳහා නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය අභියෝගයට ලක්කරමින් ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම්...
(UTV | කොළඹ) – ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය විසින් නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ. ඒ අනුව ගාල්ල, මාතලේ, රත්නපුර,...
(UTV | කොළඹ) – කොම්පඤ්ඤ වීදිය, කුමරන් රත්නම් මාවතේ පිහිටි නිවසක අද (22) පෙරවරුවේ හටගත් ගින්නකින් එම නිවස සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ....
(UTV | කොළඹ) – අද (22) සිට මාස 6 ක කාලයක් සඳහා ආනයනය කෙරෙන ආහාර ද්‍රව්‍ය රැසකට විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ඉහළ...
(UTV | කොළඹ) – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ප්‍රකාශයක් ලබාදීම සදහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ. අද (22) දහවල්...
(UTV | කොළඹ) – දැනට පවතින වත්මන් තත්ත්වය අනුව මැතිවරණ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යා හැකි බව සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා...
(UTV | කොළඹ) – දිවයිනේ නිරිතදිග කොටසට බලපා ඇති වැසි තත්ත්වය තවදුරටත් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව...
(UTV | කෝවිඩ් -19) – කොරෝනා ආසදනය වී පූර්ණ සුවය ලැබූ තවත් නාවික හමුදා සෙබළුන් 13 දෙනෙකු රෝහලෙන් පිටව ගොස් ඇත. ඒ...