දේශීය

අවසන් වරට වාර්තා වූ ආසාදිතයින් වැඩි දෙනෙකු නාවික සෙබළුන්

(UTV | කොළඹ ) – ඊයේ (22) දිනයේ අවසන් වරට වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් 8 දෙනාගෙන් 07දෙනෙකු නාවික හමුදා සාමාජිකයන් බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

අනෙක් පුද්ගලයා කුවේට්හී සිට පැමිණ නිරෝධායනය වෙමින් සිටින පුද්ගලයෙකු බවයි සෞඛ්‍ය අමාත්‍යංශය වැඩිදුරටත් සදහන් කළේය.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top