(UTV |ඇඹිලිපිටිය) – මහ මැතිවරණය අවසන් වූ වහාම උපාධිධාරීන්ට පත්වීම් ලබාදෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව පැවසුවේ අද...
(UTV |කොළඹ) – සෞදි අරාබියේ සිට පැමිණ නිරෝධායනය වෙමින් සිටි 9 දෙනෙකු කොවිඩ් -19 ආසාදිත බව තහවුරු වී තිබේ. සෞඛ්‍ය අංශය පවසන්නේ ඒ...
(UTV |කොළඹ) – ඉදිරි මහ මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වෙත බෙදා හැරීමේ විශේෂ දිනයක් අද(19) ක්‍රියාත්මක කෙරේ. ඒ අනුව සියලු...
(UTV |කොළඹ) – බස්නාහිර පළාත තුළ සිදුකරන ලද විශේෂ මෙහෙයුමකින් පුද්ගලයින් 1563 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. පොලිසිය පැවසුවේ ඊයේ (18) උදෑසන 6...
(UTV | කොළඹ) – මහමැතිවරණයට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශය ඇතුළත් ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්කරනු ලැබීය. එළැඹෙන මහමැතිවරණයේ දී දේශපාලන පක්ෂ, අපේක්ෂකයන් සහ ඡන්ද දායකයන්...
(UTV | කොළඹ) – තැපැල් ඡන්දය සලකුණු කිරීමේ 5 වන දිනය අදයි. අද දිනයේදීත් ආරක්ෂක අංශ ,පොලිසිය ,දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ මැතිවරණ...
(UTV | කොළඹ) – තැපැල් ඡන්ද සළකුණු කිරීමේ සිව්වන දිනය අදයි. සියලුම පොලිස් ස්ථාන, ආරක්ෂක හමුදා, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, සෞඛ්‍ය අංශ සහ...
(UTV | කොළඹ) – මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ සාකච්ඡාවක් අද (15) දිනයේ පැවැත්වීමට නියමිතය. මහමැතිවරණයට අදාල ඉදිරි කටයුතු සාකච්ඡා කිරිම සඳහා මෙම...
(UTV | කොළඹ ) – තවත් කොරෝනා ආසාදිතයන් දෙදෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2651 දක්වා ඉහළගොස් තිබේ. එම ආසාදිතයන් රාජාංගනය...
(UTV | කෝවිඩ්-19) – කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ කොරෝනා වෛරස් ආසාදනය වූ සංඛ්‍යාව 519 දක්වා ඉහළ ගොස් තිබේ. ඉන් 440ක්ම රැදවියන් වන බවයි...