(UTV | කොළඹ) – අගෝස්තු 05 වනදා පැවැත්වෙන මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ දෙවන දිනය අද (14) පැවැත්වෙනු ඇත. සියලුම පොලිස්...
(UTV | කොළඹ) – මහමැතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ පළමු අදියර මේ වනවිට ආරම්භ වී ඇත. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්ය මණ්ඩලවලට...
(UTV | කොවිඩ් 19) – බෙලරූස් සිට පැම්ණි පුද්ගලයන් 5 කට සහ ඉරානයේ සිට පැමිණි 2 දෙනෙකුට කොරෝනා වැළදි තිබේ. ඒ අනුව මේ...
(UTV |කොළඹ) – හෙට (13) සිට ජුලි 17 සිකුරාදා දක්වා දිවයින පුරා සියලු පාසල් වසා දැමීමට අධ්‍යාපන බලධාරීන් පවසයි. අධ්‍යාපන අමාත්‍ය ඩලස්...
(UTV| කොවිඩ්-19 ) – තවත් කොවිඩ් -19 ආසාදිතයින් 90 දෙනෙකු හඳුනාගෙන තිබේ. කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිට සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානය වෙත...
(UTV |කොළඹ ) – තවත් පුද්ගලයින් 43 දෙනෙකුට කොරෝනා වැළඳී ඇති බව තහවුරු කෙරේ. ඒ කන්දකාඩු මධ්‍යස්ථානයේ 13දෙනෙකුට සහ ඔවුන් ආශ්‍රය කළ...
(UTV |අනුරාධපුරය) – රාජාංගනයේ තවත් සිව් දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වෙයි. සිදු කළ PCR පරීක්ෂණ වලදී ඔවුන්ට වෛරසය ආසාදනය...
(UTV |කොළඹ) – වැලිකඩ බන්ධනාගාරයෙන් තවත් කොවිඩ් 19 ආසාදිතයෙකු හඳුනා ගෙන් ඇති බව සෞඛ්‍ය අංශය පවසයි. මෙම හඳුනාගත් පුද්ගලයා මීට පෙර ගන්දුනා...
(UTV |කොළඹ) – කන්දකාඩු මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවූවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් තවත් කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදිතයින් 196 දෙනෙකු හමු වී තිබේ. ඊයේ (09) දිනයේ...
(UTV | කොළඹ) – කොවිඩ් 19 ගෝලීය වසංගය හේතුවෙන් ඩුබායිහි රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 278 දෙනෙකු රැගත් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ...