දේශීය

සමස්ත ආසාදිතයින් 2612 ක් දක්වා ඉහළට

(UTV | කොවිඩ් 19) – බෙලරූස්  සිට පැම්ණි පුද්ගලයන් 5 කට සහ ඉරානයේ සිට පැමිණි 2 දෙනෙකුට⁣⁣ කොරෝනා වැළදි තිබේ.

ඒ අනුව මේ දක්වා මෙරටින් හමු වී ඇති කොරෝනා වෛරස ආසාදිතයින් ගණන 2,612කි

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top