(UTV | කොළඹ ) – කන්දකාඩු මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙහි 56 දෙනෙකු කොරෝනා වෛරස් ආසාදිතයන් ලෙසට හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල්...
(UTV | කොළඹ ) – ඉරානයේ සිට පැමිණි තවත් ශ්‍රී ලාංකිකයෙකුට කොවිඩ් -19 ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග මෙරට සිටින ආසාදිතයින්සංඛ්‍යාව...
(UTV | කොළඹ ) – ශ්‍රී ලංකාව සහ මාලදිවයින රුබෙල්ලා සහ සරම්ප තුරන් කල දකුණු ආසියාවේ සහ අග්නිදිග ආසියාවේ පළමු රටවල් 02...
(UTV | කොළඹ) – කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් ඇඳිරි නීතිය පැවති සමයේ විදුලි බිල්පත් ගාස්තු ගැටලු සම්බන්ධයෙන් මහජනතාව ඉදිරිපත් කළ පැමිණිලි පිළිබද සොයා...
(UTV | කෝවිඩ්-19) – වැලිකඩ රිමාන්ඞ් බන්ධනාගාරයේ රැඳවියෙකු කොවිඞ් ආසාධිතයෙකු ලෙස තහවුරු කර ගැනේ.
(UTV | කොළඹ ) – අද (06) සිට කොවිඩ් – 19 වසංගතය හේතුවෙන් වසා දැමුණු රජයේ සියලු පාසල් යළි ආරම්භ කෙරේ. එහිදී...
( UTV | කොළඹ ) – කොවිඩ්19 ආසාදිතයෙකු ලෙස ජින්තුපිටිය ප්‍රදේශයෙන් පසුගියදා හදුනාගත් පුද්ගලයා පි.සි.ආර් පරික්ෂණ 05කදි ආසාදිතයෙකුනොවන බවට තහවුරු වේ. එබැවින් නිරෝධායනයට...
(UTV | කොළඹ ) – කොවිඩ්-19 ආසාදිතව සිටි මෙරට තවත් 26 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව යයි. කොවිඩ්-19 ආසාදිතව සිට සුවය ලැබූ සංඛ්‍යාවංඛ්‍යාව...
(UTV | කොළඹ) – කොළඹ වරායේ ජයබහලු පර්යන්තයේ සහ නැගෙනහිර පර්යන්තයේ සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් උද්ගතව ඇති තත්ත්වය විමර්ශනය කොට වාර්තා කිරීම පිණිස...
(UTV |කොළඹ) – එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසට පැමිණි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පැය 4ක ප්‍රකාශයක් ලබා ගැනීමෙන් අනතුරුව...