දේශීය

මැතිවරණයෙන් පසු උපාධිධාරී පත්වීම් දෙනවා -ජනපති

(UTV |ඇඹිලිපිටිය) – මහ මැතිවරණය අවසන් වූ වහාම උපාධිධාරීන්ට පත්වීම් ලබාදෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ අද (19) පස්වරුවේ රත්නපුර ගොඩකවෙල පැවති ජන හමුවකදීය.

මේ අතර  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පෙරවරුවේ ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයට පැමිණ ජනතාව ඇමතුවේය.

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top