ප්‍රමුඛ පුවත 1

බස් ගාස්තු අද රාත්‍රියේ සිට ඉහළට

(UTV| කොළඹ) – අද (20) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු සීයයට 4% කින් ඉහළ දැමීමට රජය තීරණ කරයි.

එහෙත් අවම ගාස්තුවේ වෙනසක් සිදු නොවන බවත් ප්‍රවාහන හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මාධ්‍ය වෙත පවසා තිබේ.

බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් බස් සංගම් හා අමාත්‍යවරයා අතර ඊයේ (19) පෙරවරුවේ පැවති සකච්ඡාවේදි මෙම තීරණයට එළඹි බවද එ මහතා පැවසීය.

මාසිකව සිදුවන ඉන්ධන මීල සංශෝනය යටතේ ඩීසල් මීල ඉහල යෑම හේතුවෙන් බස් සංගම් බස් ගාස්තු වැඩි විමක් ඉල්ලා සිටියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top