(UTV | කොළඹ) – මඩකලපුව, කොළඹ, සහ ගම්පහ දිස්ත්‍රික්ක වල ප්‍රදේශ කිහිපයක අද (13) පෙරවරු 6.00 සිට හුදකලා කිරීමේ සීමාවන් ලිහිල් කර...
(UTV|COLOMBO) – කොළඹ කොටුවේ පිහිටි මුද්‍රණ ආයතනයක ඉහළ මහලේ හදිසි ගින්නක් හටගෙන තිබෙනවා. අද අලූයම 12.40ට පමණ මෙම ගින්න හටගෙන ඇති අතර, කොටුව...
(UTV| කොළඹ) – හිටපු නියෝජ්‍ය නාගරික කොමසාරිස්වරයකු වන ලලිත් වික්‍රමරත්න මහතා කොළඹ නගර සභාවේ වැඩබලන නාගරික කොමසාරිස් ධුරයට පත්කර තිබේ. ඊයේ නාගරික කොමසාරිස් ...
(UTV| කොළඹ) – දකුණු කොළඹ වරායේ පිහිටි නැගෙනහිර බහලු පර්යන්තය සංවර්ධනය වෙනුවෙන් ශ්‍රී ලංකාව, ජපානය සහ ඉන්දීයාව අතර සහයෝගීතා ගිවිසුම ඊයේ (28) කොළඹ...
ජාතික තව්හිඩ් ජමාත් සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක මොහොමඩ් ෆාරුක් මොහොමඩ් ෆවාස් ලබන 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ. පසුගියදා එල්ලවූ ත්‍රස්ත...
(UTV| කොළඹ) – කොළඹ 13,14,15 යන ප්‍රදේශයන්ට පැය 09 ක කාලයක් ජල සැපයුම අත්හිටුවනට බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි....
(UTV| කොළඹ) – එක්සත් ජාතික පක්ෂයේ මැයි දින රැළිය කොළඹදී පැවැත්වීමට තීරණය කරයි. ඊයේ (21) පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගෙන...
(UTV| කොළඹ) – කොළඹ , පුරහල අවට දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇති බව වාර්තාවේ. ඒ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතා පා ගමනක්...
(UTV| කොළඹ) – ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (04) පෙරවරුවේ කොළඹ ජාතික රෝහල වෙත පැමිණියේය. ඒ පසුගියදා රිය අනතුරකට ලක්ව කොළඹ ජාතික...
(UTV| කොළඹ) – ඉන්දියාව සහ පකිස්ථානය අතර පැවති ගැටුම්කාරී තත්ත්වය නිසා තාවකාලිකව අත්හිටුවා තිබූ ගුවන් ගමන් සේවය හෙට (05) යළි ආරම්භ කිරීමට නියමිතය....