(UTV| කොළඹ) – යහපාලන රජය විසින් සංවර්ධනය කර වැඩ අවසන් කරන ලද මාර්ග ව්‍යාපෘති 200ක් මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල්...
(UTV|යාපනය) – යාපනය නගරයේ ආරක්ෂාව දැඩි කොට මාර්ග බාධක යොදා පුද්ගලයින් හා වාහන පරීක්ෂා කිරීමට පොලිසිය පියවර ගනී. ඒ ”ආවා” කල්ලියේ සාමාජිකන්ගේ කොල්ලකෑම්ල...
(UTV| කොළඹ) – පවතින වැසි සහිත කාලගුණ තත්වයත් සමඟ මාර්ග කිහිපයක රථවාහන තදබදයක් පවතින බව වාර්තාවේ. විශේෂයෙන් බොරැල්ල,රාජගිරිය ගුවන්පාලම ආශ්‍රිතව සහ කොටා...
(UTV| කොළඹ) – පවතින අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් මාර්ග කිහිපයක රථවාහන තදබදයක් පවතින බව පොලිසිය පවසයි. විශේෂයෙන් බොරැල්ල, කාසල් වීදිය, රාජගිරිය සහ...
(UTV| කොළඹ) – අධිවේගී මාර්ග ආශ්‍රිතව පවතින අධික වර්ෂාපතනය හේතුවේ වාහන ගමනා ගමනයේදී වේගය සීමා කරන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. දක්ෂිණ අධිවේගී...
(UTV| කොළඹ) – දුම්රිය අනතුරු වාර්තා වීම ඉහළ යමින් පවතින බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පවසයි. 2018 වසරේ මේ දක්වා කාලය...
(UTV| කොළඹ) – ඉදිරි සති දෙක ඇතුළත ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට ජනධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ...
(UTV|යාපනය) – යාපනය මහනුවර, A -9 ප්‍රධාන මාර්ගයේ චාවකච්චේරිය ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික මූල්‍ය ආයතනයක් කොල්ලකෑමට ලක් වෙයි. අද උදෑසන 8.15 ට පමණ...
(UTV|ත්‍රිකුණාමලය) – නීති විරෝධි ලෙස ධිවර කටයුතුවල නිරත වූ 21 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව නාවික හමුදාව පවසයි. ලංකාපටුන ප්‍රදේශයේ සහ කෝනේෂ්වරන්...
(UTV| කොළඹ) – 2019 මුදල් වර්ෂය සඳහා රජයේ අයවැය නොවැම්බර් මස 05 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තීරණය කරයි. එය නොවැම්බර් මස 08...