(UTV| කොළඹ) – හොරණ පෝරුව දණ්ඩ ප්‍රදේශයේ රබර් කර්මාන්ත ශෘලාවක රසායන ද්‍රව්‍ය අංඩගු ටැංකියක් පුපුරා ගොස් තිබේ. මෙම පිපිරීමෙන් පස් දෙනෙකු තුවාල...
(UTV|ඇමෙරිකාව) – ඇමරිකාවේ ගෑස් නල මාර්ගයක සිදුවූ පිපිරීම් හේතුවෙන් ගොඩනැගිලි රැසකට හානි සිදුව ඇති බව වාර්තාවේ. බොස්ටන් සහ මැසචුසෙට්ස් නගර ආශ්‍රිතව පිහිටි ගොඩනැගිලි...
(UTV|නුවරඑළිය) – අද උදෑසන කාන්තවන් පිරිසකට බඹර ප්‍රහාරයක් එල්ල වි ඇති බව බගවන්තලාව පොලීසිය පවසයි. තේ දළු නෙලමින් සිටි වතු කම්කරු කාන්තාවන්...
(UTV| කොළඹ) – ජාතික සෞඛ්‍ය පර්යේෂණ සභාවක් ස්ථාපිත කිරීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනරත්න මහතා...
(UTV| කොළඹ) – ඌව සහ මධ්‍යම පළාත්වලත් මඩකළපුව, අම්පාර සහ රත්නපුර දිස්ත්‍රික්කවලත් වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ...
(UTV| කොළඹ) – කටුනායක – කොළඹ ප්‍රධාන මාර්ගයේ මාර්ග තදබදයක් පවතින බව පොලීසිය සදහන් කරයි. කඳාන කපුවත්ත හංදිය , කනත්ත ආසන්නයේ ප්‍රධාන...
(UTV| කොළඹ) – ආසියානු නෙට්බෝල් ශූරතාව දිනාගත් ශ්‍රී ලංකා නෙට්බෝල් කණ්ඩායම ඊයේ (13) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා...
(UTV|කොළඹ) – වියට්නාමයේ පැවැති ලෝක ආර්ථික සමුළුවට සහභාගි වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු නියෝජිත පිරිස යළි දිවයිනට පැමිණ තිබේ. ඊයේ(13) රාත්‍රි10.30...
(UTV| කොළඹ) – ප්‍රබල සුළි සුළඟක් මෙම සති අන්තයේ හොංකොං දිවයින වෙත ළඟා වන බව වාර්තාවේ. එරට කාලගුණ විද්‍යා අංශ සඳහන් කර...
(UTV|රක්වාන) – රක්වාන උතුරු මනාපිටිය ප්‍රදේශයේදී සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ. මියගොස් ඇත්තේ 47 හැවිරිදි පුද්ගලයෙකි. ඊයේ(12) රාත්‍රියේ ඔහු නිවසේ...