ප්‍රමුඛ පුවත 1

කොටහේන වෙඩි තැබීම ගැන සොයන්න පොලිස් කණ්ඩායම් 4 ක්

(UTV| කොළඹ) – ඊයේ කොටහේන, ජම්පටාවීදිය ප්‍රදේශයේදී  සිදුවූ වෙඩි තැබීමකින් ඇන්ටන් මයිකල් නොහොත් ‘කෲස්’ නැමති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු තුවාල ලබා ඉ බව පොලිසිය පවසයි.

ඔහු මේ වනවිට කොළඹ ජාතික රෝහලේ  ප්‍රතිකාර ලබන අතර ඔහුගේ තත්ත්වය අසාධ්‍ය බවද වාර්තාවේ.

මේ අතර මෙම  වෙඩි තැබීම සම්බන්ධයෙන් විමර්ශනය සඳහා පොලිස් කණ්ඩායම් 4 ක් යොදවා තිබේ.

ඊයේ පස්වරු 6.45 ට පමණ යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු, ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට වෙඩි තබා පළාගොස් තිබිණ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top