(UTV| කොළඹ) – ඊයේ කොටහේන, ජම්පටාවීදිය ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමකින් ඇන්ටන් මයිකල් නොහොත් ‘කෲස්’ නැමති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු තුවාල ලබා ඉ බව පොලිසිය...
(UTV| කොළඹ) – ඊයේ(13) පස්වරුවේ වත්තල, හේකිත්ත ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීම සම්බන්ධයෙන් විමර්ශනයට විශේෂ කණ්ඩායම් 4ක් යොදවා ඇති බව පොලිසිය පවසයි. විශේෂයෙන්සි ද්ධිය...
(UTV| කොළඹ) – හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායමේ විශේෂ රැස්වීමක් අරලියගහ මන්දිරයේදී අද (13) පස්වරු 06 ට...
(UTV| කොළඹ) – පසුගියදා පාර්ලිමේන්තුවේ ඇතිවු කළහාකාරී සිදුවීම් සම්බන්ධයෙන්, පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල සමාජිකයින් ඇතුළු නිලධාරීන් 20දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ ලබා ගත් බව පොලීසිය...
(UTV| කොළඹ) – පසුගියදා පාර්ලිමේන්තුවේ ඇතිවු කළහාකාරී සිදුවීම් සම්බන්ධයෙන් මේ වන විට පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල සමාජිකයින් ඇතුළු නිලධාරීන් 20දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ ලබා...
(උදයම් , ස්විට්සර්ලන්තය) – ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සහභාගි වන කණ්ඩායම් සංඛ්‍යාව 48 ක් දක්වා වර්ධනය කිරීමට අන්තර්ජාතික පාපන්දු සම්මලනය (FIFA) තීරණය...