(UTV |කොළඹ ) – අද පස්වරු 6 සිට ලබන 23 වනදා දෑසන 6 දක්වා පොලිස් ඇදිරි නීතිය රට පුරා ක්‍රියාත්මක කරන බව...
(UTV| කොළඹ) – තව්හිද් ජමාත් වෛද්‍යවරයෙකු සිංහල මව්වරුන් හාරදහසක් වඳ කළ බවට පල වූ පුවත්පත් වාර්තාව සම්බන්ධයෙන් අපරාධපරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක් ක්‍රියාත්මක කතර...
(UTV| කොළඹ) – අල්ලස් චෝදනාවලට වරදකරු කෙරුණු පොලිස් පරීක්ෂකවරයකු සහ පොලිස් සැරයන්වරයෙකුට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කෙරේ. කොළඹ...
(UTV| කොළඹ) – වයඹ පළාතට සහ ගම්පහ පොලිස් කොට්ඨාශයට ඊයේ (15) පස්වරු 07 සිට පැනවු පොලිස් ඇඳිරි නීතිය අද (16) අලුයම 4ට...
(UTV| කොළඹ) – ප්‍රදේශ කිහිපයක ඇතිවූ නොසන්සුන්කාරී සිද්ධීන් පදනම් කරගනිමින් වයඹ පළාතට ඊයේ පස්වරු 6 සිට පනවා තිබූ පොලිස් ඇඳිරි නීතිය අද(15)...
(UTV| කොළඹ) – පසුගිය දිනවල ප්‍රදේශ කිහිපයක ඇතිවූ නොසන්සුන්කාරී සිද්ධීන් සම්බන්ධයෙන් අමිත් වීරසිංහ සහ නාමල් කුමාර අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක...
නීතිමය රාමුව තුල බලය පාවිච්චි කරමින් සිදුවීම් වැලැක්වීමට උපරිම ක්‍රියාමාර්ග ගන්න ලෙස පොලිස් නිලධාරීන්ට උපදෙස් ලබා දෙයි. [alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ...
(UTV| කොළඹ) – දිවයිනේ සියළුම ප්‍රදේශවලට පැනවූ පොලිස් ඇඳිරි නීතිය අද(14) අළුයම 4.00 ට ඉවත් කෙරුණි. නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය අංශය...
(UTV| කොළඹ) – අද රාත්‍රී 9 සිට හෙට උදෑසන 4 දක්වා දිවයින පුරා පොලිස් ඇඳිරිනීතිය පැනවීමට තීරණය කර ඇති බව පොලිසිය පවසයි....
(UTV| කොළඹ) – මාරවිල ප්‍රදේශයේදී පොලීසිය සිදුකළ වෙඩි තැබීමකින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මියගොස් ඇති බව පොලිසිය පවසයි. ඊයේ රාත්‍රි 8.00 ට පමණ මෙම සැකකරු අත්අඩංගුවට...