ප්‍රමුඛ පුවත 1

TNA ජනපති සමඟ සාකච්ඡාවක

(UTV| කොළඹ) – දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින් පිරිසක් සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර සාකච්ඡා පවත්වා තිබේ.

ඒ ඊයේ(19) පස්වරුවේය.

මෙම සාකච්ඡාව පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වුණේ ආරක්ෂක අමාත්‍යාංශයේ උපදේශක කාරක සභා රැස්වීමෙන් අනතුරුවය.

මෙහිදී උතුර – නැගෙනහිර පළාත්වල  ඉඩම් ගැටළුව මෙන්ම දෙමළ දේශපාලන සිරකරුවන් සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයාගේ අවධානය යොමු වූ බව වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top