(UTV |වන්නිය) – නිරෝධායනයට ලක්වූ තවත් 16 දෙනෙකු අද නිවෙස් බලා පිටත්ව ගොස් තිබේ. ඔවුන් පෙරියකාඩු යුද හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි පිරිසකි....
(UTV| කොළඹ) – විදේස් රටකට නීතිවිරෝධී ලෙස සංක්‍රමණය වීමට උත්සාහ කළ පුද්ගලයින් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ පස්වරුවේ නාවික හමුදාව විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන...
(UTV| කොළඹ) – ත්‍රස්ත මර්දනය පිළිබඳ බ්‍රිතාන්‍ය විශේෂ නියෝජිත පිරිසක් දිවයිනට පැමිණීමට නියමිත බව වාර්තාවේ. ඒ ශ්‍රී ලංකාවේ සිදු වූ පිපිරීම් සම්බන්ධයෙන් සිදු...
(UTV| කොළඹ) – කුවේට් රාජ්‍යයේ ගෘහ සේවයට ගොස් විවිධ වද හිංසාවන්ට ලක්වූ 28 දෙනෙකු අද යළි දිවයිනට පැමිණ තිබේ. මෙලෙස පැමිණ ඇති...
(UTV|හසලක) – හසලක හතේ ඇළ ප්‍රදේශයේ ඉඩමක නිධන් වස්තු සොයා කැණීම් සිදුකරමින් සිටි පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන් අත්අඩංගුවට ගෙන...
(UTV| කොළඹ) – පසුගියදා අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ ආරක්ෂක කටයුතු සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය යෙදවූ අතර ඊට එරෙහිව පැවැත්වූ විරෝධතාවය මෙහෙය වූ බව කියන...
(UTV| කොළඹ) – පසුගියදා අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ ආරක්ෂක කටයුතු සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය යෙදවීමෙන් පසු ඊට එරෙහිව පැවති විරෝධතාවය මෙහෙය වූ බව...
(UTV| කොළඹ) – දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින් පිරිසක් සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර සාකච්ඡා පවත්වා තිබේ. ඒ ඊයේ(19) පස්වරුවේය. මෙම සාකච්ඡාව පාර්ලිමේන්තු...