(UTV |කොළඹ) – කොළඹ ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය ඉදිකිරීම සඳහා වන ඇමෙරිකානු ඩොලර් බිලියනයක වටිනාකමකින් යුතු කොළඹ වරාය නගරයේ පළමුවැනි ආයෝජන ගිවිසුමට අත්සන්...
(UTV |කොළඹ) – අද දිනයේ තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 632ක් හමුවී තිබේ. ඉන් 81 දෙනෙකු බන්ධනාගාර තුලින් හමුවී ඇති අතර ඒ අනුව...
(UTV |කොළඹ) – කොළඹ දිස්ත්‍රික්කයේ හුදකලා කර ඇති මහල් නිවාස සංකීර්ණ 6ක හුදකලාභාවය අද (12) උදෑසන 6 සිට ඉවත් කර තිබේ. යුද...
(UTV | කොළඹ) – ආර්ථිකයේ සෑම ක්ෂේත්රයකම සමබර වර්ධනයක් ඇති කිරීම සිය අරමුණ බවත් ඒ සඳහා හරවත් යෝජනා ඉදිරිපත් කරන ලෙසත් ජනාධිපති...
(UTV | කොළඹ) – සිරකරුවන් දෙස මානුෂීයව අවධානය යොමු කර පවතින අඩු පාඩු විසඳා අවශ්‍ය පහසුකම් සැලසීමට කඩිනම් පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය...
(UTV |කොළඹ) – විදෙස් ගතව සිට මෙරටට පැමිණෙන ශ්‍රමිකයින්ගේ නිරෝධායන ක්‍රියාවලියේ වෙනසක් සිදු වන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා...
(UTV |කොළඹ) – කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 24ක් ජල සැපයුම අත්හිටුවන බව ජලසම්පාදන මණ්ඩලය දැනුම් දෙයි. ඒ අනුව අද උදෑසන 7 සිට...
(UTV | මහනුවර) – මහනුවර දිස්ත්‍රික්කයේ මහයියාව ප්‍රදේශය සදහා සංචරණ සීමා පණවා ඇති බව මහනුවර නාගරික කොමසාරිස් අමිල නවරත්න මහතා පවසයි. කොරෝනා...
(UTV |මන්නාරම) – මෙරට පළමු සුළං බලාගාරය වන මන්නාරම සුළං බලාගාරය අද(08) ජනතා අයිතියට පත්කිරීමට නියමිතය. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙනි. මෙගාවොට්...
(UTV | කොළඹ) – 2020 වසරට අදාළ සාමාන්‍ය පෙළ විභාගය 2021 වසරේ මාර්තු පළමුවනදා සිට 11 වනදා පැවැත්වීමට තීරණය කර ඇති බව...