දේශීය

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට දින නියම වෙයි

(UTV | කොළඹ) – 2020 වසරට අදාළ සාමාන්‍ය පෙළ විභාගය 2021 වසරේ මාර්තු පළමුවනදා සිට 11 වනදා පැවැත්වීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top