(UTV |කොළඹ) – මේ වන විට පොලිස් බල ප්‍රදේශ 9ක් හුදෙකලා කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි. කොළඹ පොලිස් බල ප්‍රදේශ...
(UTV | කොළඹ) – මරදාන / වේල්ලවීදිය සහ කෙසෙල්වත්ත පොලිස් බල ප්‍රදේශවල හුදකලාභාවය හෙට උදේ 5 ට ඉවත් කෙරෙන බව රජයේ ප්රවෘත්ති...
(UTV | කොළඹ) – කොරෝනා වසංගතය පාලනයට දැනට හඳුන්වා දී ඇති මාර්ගෝපදේශ සංග්‍රහය විද්වත් කමිටුවල උපදෙස් අනුව සංශෝධනය කිරීමට බලාපොරොත්තු වන බව...
(UTV |කොළඹ) – කොරෝනා වෛරසයට එරෙහිව භාවිත කෙරෙන එන්නත් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටුවීම කෙරෙහි අවධානය යොමු වෙයි....
(UTV |කොළඹ) – බස්නාහිර පළාතෙන් පිටව යන පුද්ගලයින්ට අහඹු ලෙස සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලදී කොවිඩ් 19 ආසාදිතයින් 41 දෙනෙක් හඳුනා ගත් බව...
(UTV |කොළඹ) – 16කට පෙර අද වැනි දවසක එනම් 2004 වර්ෂයේ දෙසැම්බර් මස 26වන දින සිදුවූ සුනාමි ව්‍යසනයෙන් පුද්ගලයින් අද දිනයේ අනුස්මරණය...
(UTV| කොළඹ) – ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ දෙසූ ධර්මය සමාජ චිරස්ථිතියට ඉවහල් වන ඉගැන්වීම් සමුදායක් ගැබ් කොට ගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා...
(UTV |කොළඹ) – දිවයින පුරා පිහිටි කතෝලික දේවස්ථානවල ආරක්ෂාව තර කරන්නැයි පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා උපදෙස් දී තිබේ. එම උපදෙස අනුව ජ්‍යෙෂ්ඨ...
(UTV |කොළඹ) – වහාම ක්‍රියාත්මක වන පරිදි තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරෙන බව හමුදාපතිවරයා පවසයි. ඒ අනුව අවිස්සාවේල්ල ,කොස්ගම සහ රුවන්වැල්ල යන...
(UTV |කොළඹ) – ත්‍රීකුණාමලය අභයපුර ග්‍රාමනිලධාරී වසම සහ දිනනගර් ප්‍රදේශයත් අද උදෑසන 6.00 සිට හුදකලා කිරීමට තීරණය කර තිබේ. යුද හමුදාපති ලුතිනන් ජෙනරාල්...