ජනමතයට ඉඩදෙනු – පළාත් පාලන මැතිවරණය වහා පවත්වනු යන මැයෙන් ජාතික ජනබලවේගය විසින් උද්ඝෝෂණ මාලාවක් අද (08) සිට ආරම්භ කිරීමට සැලසුම් කර...
ගලහ දෙල්තොට ප්‍රදේශයේ අවන්හලක ඇති වූ ගින්නකින් පුද්ගලයින් සිව්දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබේ. පොලීසිය පැවසුවේ, අදාළ අවන්හලේ ආහාර පිසිමින් සිටියදී...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වී තිබේ. ඊයේ (05) පස්වරුවේ පැවති එම මධ්‍යම කාරක සභාවේදී රජයේ අමාත්‍ය ධුර ලබාගත්...
කුකුළු මස් සහ මාළු ඇතුළු ආහාර ද්‍රව්‍ය වල මිල ඉහළ යාම තාවකාලික සිදුවන දෙයක් බව වෙළෙඳ අමාත්‍යාංශය පවසයි. පසුගිය දින කිහිපය...
රට තුළ සීඝ්‍ර ලෙස පැතිරමෙන් පවතින මත්ද්‍රව්‍ය උවදුර වහා පාලනය කර මුලින්උපුටා දැමීමේ ක්‍රමවේද පිළිබඳව කරුණු සොයාබලා ඒ සඳහා නිරීක්ෂණ හා නිර්දේශ...
වෙනත් පුද්ගලයින්ගේ QR කේත ලබාගෙන ඉන්ධන ලබාගැනීමේ ජවාරමක් මේවන විට ක්‍රියාත්මක වෙමින් පවතින බව ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමය පවසයි. එහි සභාපති...
වයස අවුරුදු 18ට වැඩි සියලුදෙනා හට බදු ලිපිගොනුවක් විවෘත කිරීම තුළින් ඔවුන්ගෙන් බදු මුදලක් අය කරන බවට අදහස් නොවන බව මුදල් රාජ්‍ය...
මෙම වසරේ මේ දක්වා මහ බැංකුව විසින් වෙළෙඳපොළ හරහා අමෙරිකානු ඩොලර් මිලියන 1,671ක් මිලදී ගෙන ඇති බව මහ බැංකු අධිපතිවරයා පැවසීය. ...
ඔස්ට්‍රේලියානු දේශසීමා බළකාය සහ ශ්‍රී ලංකා රේගුව අතර රේගු කරුණු සම්බන්ධව අවබෝධතා ගිවිසුමකට එළෙඹ තිබේ. ලෝක රේගු සංවිධානයේ ආසියා පැෆිපික් සමුළුවට...
දේවගැති ජෙරම් ප්‍රනාන්දු සිය නීතිඥවරුන් මාර්ගයෙන් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා ලබන 05 වනදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවීමට නියමිතය. ...