දූෂණ විරෝධී පනත ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව වැඩබලන මුදල් අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි. ඔහු ප්‍රකාශ කළේ එම...
කළුතර පලාතොට, ගොඩපරගහහේන ප්‍රදේශයේදී මාර්ගයකදී ඊයේ (16) රාත්‍රී තියුණු ආයුධයකින් කපා කොටා පුද්ගලයකුව ඝාතනය කර ඇති බව කළුතර දකුණ පොලීසිය පවසයි. ...
අන්තර්ජාලය ඔස්සේ සිදුකරන ව්‍යාපාරික කටයුතු, ඒවාට සම්බන්ධ සමාගම්වල බදු ගෙවීම් ආදිය නියාමනය කිරීමට තවමත් විධිමත් යාන්ත්‍රණයක් නොමැති බව අනාවරණය වුණි. ඒ,...
2021 වසරේ නීතිවිරෝධිව මෙරටට ගෙන් වූ රුපියල් බිලියන 15කට වැඩි වටිනාකමින් යුත් දුම්වැටි මිලියන 200ක් කෙරවලපිටියේදී විනාශ කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය...
පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාල සහ ඔහුගේ ආරක්ෂකයාට පහරදී මරාදැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් විත්තිකරුවන් 42 දෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුව ලබන 19 වනදා විවෘත...
ගවයින් අතර පැතිර යන සමේ ගැටිති සහිත රෝගය මධ්‍යම පළාතේ කිරි නිෂ්පාදනයට බලපෑම් සිදුකර ඇති බව මධ්‍යම පළාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය...
බොරැල්ල පොලිස් වසම ආවරණය වන පරිදි සිදුකළ විශේෂ සෝදිසි මෙහයුමකින් සැකකරුවන් 35ක් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. එම සෝදිසි මෙහෙයුම පොලීසිය, පොලිස්...
හිටපු අමාත්‍යවරයෙකු වන නවීන් දිසානායක මහතාට ලබන සතිය තුළ දී ආණ්ඩුකාර ධුරයක් ලබාදීමට නියමිතව තිබේ. එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ජනාධිපති...
අම්බලන්ගොඩ නගරයේ සිදුවන අපරාධ මැඩලීම සඳහා සවි කරන ලඳ ආරක්ෂක කැමරා පද්ධතියේ පළමු පියවර විවෘත කිරීම ඇල්පිටිය කොට්ඨාස භාර ජේෂ්ඨ පොලිස් අධිකාරි...
විදුරු බෝතලයක කටු ඇනී තුවාල සහිතව මියගොස් සිටි දරුවෙකුගේ මළසිරුරක් මුල්ලේරියාව, හල්බරාව ප්‍රදේශයේ වැඩබිමක් ඉදිරිපිට තිබී සොයාගෙන තිබේ. 119 හදිසි ඇමතුම්...