කොළඹ කොටස් වෙළෙඳපොළෙහි සියලු කොටස් මිල දර්ශකය අද (20) වාර්තාගත ලෙස ඉහළ ගියේය. ඒ අනුව අද දින වෙළෙඳපොළ කටයුතු නිමවන විට...
කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කර තිබේ.
ඊසානදිග කොංගෝවේ කැරලිකරුවන් එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයන් 11 දෙනෙකු මියගොස් තිබේ. එම්.23 නමින් හඳුන්වන කැරලිකාර කණ්ඩායමක් විසින් එරට ගම්මාන කිහිපයකට ඇතුළු...
ඩිජිටල් සේවාකරණ බද්දක් පැනවීමේ කිසිදු සැලසුමක් සම්බන්ධයෙන් ශ්‍රී’ලංකා බලධාරීන් සමග සාකච්ඡා නොකළ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි. ශ්‍රී’ලංකාවේ ඩිජිටල්කරණ සේවා බද්දක්...
ස්වීඩනයේ කුරානය ගිනිතැබීමේ සිදුවීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් හෙළා දැක තිබේ. එම සිදුවීම ආගම් ඇඳහීමට ඇති නිදහස උල්ලංඝනය කිරීමක් බව...
රසික හදවත් දිනූ සුප්‍රකට පොප් ගායිකා කොකෝ ලී අභාවප්‍රාප්ත වී තිබේ. වසර කිහිපයක් පුරා මානසික අවපීඩන තත්ත්වයකින් පෙළුණු ඇය පසුගිය ඉරිදා...
බුදුදහම පිළිබදව අපහසාත්මක ප්‍රකාශ සිදුකළ බවට අත්ඩංගුවට ගත් නතාෂා එදිරිසුරිය යළි රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ. ඇය ලබන 12 වන දින දක්වා...
පසුගිය දින කිහිපය තුළ දිවයිනේ විවිධ පළාත්වලින් වෙඩි තැබීම් සහ පාතාල ක්‍රියාකාරකම් රැසක් වාර්තා විය. ඒ අතුරින් වෙඩි තැබීමේ සිද්ධීන් රැසක්...
ජපානයේ නරීටා බලා පිටත් වු ශ්‍රීලන්කන් ගුවන් යානයක් කාර්මික දෝෂයක් හේතුවෙන් නැවත කටුනායක ගුවන්තොටුපොළ වෙත ගොඩබස්වා තිබේ. මගීන් 301 දෙනෙකු සමග...
1997 වසරේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාලන්ද එල්ලාවල ඝාතන සිද්ධියෙන් පසුව ඇති වූ ප්රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි රත්නපුර ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති...