(UTV | කොළඹ) – පාරිභෝගික භාණ්ඩ කිහිපයක් අලෙවි කිරීම සහ ගබඩා කිරීමට අදාළව අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
(UTV | කොළඹ) – ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ණය අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකාවට ණය දී ඇති සියලූ රටවල් එකතුවීම...
(UTV | කොළඹ) – රජය විසින් භාණ්ඩ 300ක් ආනයනය කිරීමට පනවා ඇති තාවකාලික තහනම හේතුවෙන් මෙතෙක් ආනයනය කරන ලද කිරි ආශ්රිත ඇතැම්...
(UTV | කොළඹ) – හදිසියේ අක්‍රීය වූ නොරොච්චෝලේ බලාගාරයේ පළමු ජනන යන්ත්‍රය යළි ජාතික පද්ධතිය හා එක් කළ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.
(UTV | කොළඹ) – සිර දඬුවම් විඳිමින් සිටින රන්ජන් රාමනායක නිදහස් කිරිමේ ලිපියට ජනාධිපතිතුමාගේ අනුමැතියට යටත්ව තමා අත්සන් කළ බව ජනාධිපති ලේකම්...
(UTV | කොළඹ) – අතුරු අය-වැය සහ රටේ මුදල් තත්ත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ආණ්ඩුවේ සහ විපක්ෂයේ...
(UTV | කොළඹ) – රජයේ ආයතන සඳහා සේවකයන් කැඳවීම සීමා කරමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය විසින් ජුනි 17 වැනිදා නිකුත් කළ චක්‍රලේඛය අද...
(UTV | කොළඹ) – අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු තවත් ක්‍රියාකාරීන් දෙදෙනෙකු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දින 90ක් රඳවා...
(UTV | කොළඹ) – බලශක්ති ඇමැතිවරයා තවදුරටත් සිටින්නේ ලංකා ඛනිජ තෙල් සංස්ථාව පුද්ගලීකරණය කිරීමේ හිතුවක්කාර තීරණයේ නම් මෙරට සියලුම වෘත්තීය සමිතිවල මැදිහත්වීමෙන්...
(UTV | කොළඹ) – කොළඹ – පුත්තලම ප්‍රධාන මාර්ගයේ අලුත්වැඩියාවක් හේතුවෙන් රථ වාහන ගමනාගමනය සීමා කිරීමට සිදු වන බව පොලිසිය පවසයි.