(උදයම්,කොළඹ) – පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයේ ස්ථානාධිපතිවරයාට සහ නීතිපතිවරයාට කොළඹ මහාධිකරණය නොතීසි නිකුත් කරයි. රක්ෂිත බන්ධනාගාර ගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශට...
(උදයම්,පුත්තලම) – කේරළ ගංජා කිලෝග්‍රෑම් 147 ක් සමඟ පුද්ගලයෝ තිදෙනෙක් අත්අඩංගුවට ගැනෙති. ආණමඩුව – පල්ලම ප්‍රදේශයේ ඉඩමක වළදමා තිබියදී මෙම කේරල ගංජා...
(UDHAYAM, COLOMBO) – Three suspects were arrested with 147kg of Kerala Ganja in Pallama area, Anamaduwa. Police found the illegal drug buried...
(උදයම්,හැටන්) – මස්කෙළිය ප්‍රාදේශීය රෝහලේ ගින්නක් හටගනී. අද උදෑසන රෝහලේ සේවක නිල නිවාසයක මෙම ගින්න හටගෙන ඇති බව වාර්තාවේ. රෝහල් සේවකයින් සහ...
(UDHAYAM, COLOMBO) – Former Deputy Minister Chandrasiri Sooriyaarachchi has resigned from the Minneriya Sri Lanka Freedom Party (SLFP) Organizer post. He said...
(උදයම්,කොළඹ ) – මින්නේරිය ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වූ බව හිටපු නියෝජ්‍ය අමාත්‍ය චන්ද්‍රසිරි සූරියආරච්චි මහතා...
(උදයම්,කොළඹ) – ආනයනය කළ මෝටර් රථයක් ධාවනය සඳහා යොදවනතුරු ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය අන්තර්ජාලය ඔස්සේ සිදුකිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට කටයුතු සුදානම් කෙරේ. මෝටර්...
(උදයම්,බදුල්ල) – වැලිමඩ මධ්‍ය මහා විද්‍යාලයේ සිසුන් සහ දෙමව්පියෝ පිරිසක් මේ වනවිට විරෝධතාවක නිරතවෙති. පාසලට පිවිසීම සඳහා මාර්ගයක් ලබාදෙන ලෙස ඉල්ලමින්...
(උදයම්,ඉන්දියාව) – ඉන්දියාවේ නවදිල්ලි අගනුවර දුම්රිය ස්ථානය ආසන්නයේදී පොලීසිය සහ අපරාධ කල්ලියක් අතර වෙඩි තැබීමක් සිදුව තිබේ. වෙඩි තැබීමෙන් පොලීසියේ කිසිවෙකුට...
(උදයම්,ගම්පහ) – ව්‍යාජ රියදුරු බලපත්‍ර ලග තබා ගත් පුද්ගලයන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ මිනුවන්ගොඩ ප්‍රදේශයේදි ඔවුන් අත්අඩංගුවට ගත් බව පොලිසිය...