ප්‍රමුඛ පුවත 1

වැලිමඩ සිසුන් සහ දෙමාපියන් විරෝධතාවක

 

(උදයම්,බදුල්ල)  –  වැලිමඩ මධ්‍ය මහා විද්‍යාලයේ සිසුන් සහ දෙමව්පියෝ පිරිසක් මේ වනවිට විරෝධතාවක නිරතවෙති.

පාසලට පිවිසීම සඳහා මාර්ගයක් ලබාදෙන ලෙස ඉල්ලමින් වැලිමඩ පොලිසිය ආසන්නයේ මෙම විරෝධතාව සිදු කරන බව වාර්තාවේ.

මේ හේතුවෙන් වැලිමඩ – නුවරඑළිය මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී ඇත.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top