ප්‍රමුඛ පුවත 1

මස්කෙළිය රෝහලේ ගින්නක්

(උදයම්,හැටන්)  – මස්කෙළිය ප්‍රාදේශීය රෝහලේ ගින්නක් හටගනී.

අද උදෑසන රෝහලේ සේවක නිල නිවාසයක මෙම ගින්න හටගෙන ඇති බව වාර්තාවේ.

රෝහල් සේවකයින් සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න මැඩ පවත්වා තිබේ .

ගින්නෙන් නිවසෙහි කාමරයක් සම්පූර්ණයෙන් ගිනිගෙන විනාශ වී ඇති බව පොලීසිය සඳහන් කරයි.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැත.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top