(UTV| කොළඹ) – හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද පෙරවරු 10ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය. ඒ මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන...
(UTV| කොළඹ) – ඉන්ධන මිල සූත්‍රයට අනුව බස් ගාස්තු ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් හා මුදල් අමාත්‍යවරයාගෙන් අද...
(UTV| කොළඹ) – ඇසුරුම් කළ පොල් තෙල් පමණක් විකිණීමට පවතින නීතිය බලාත්මක කෙරේ. පොල් වගා කිරීමේ මණ්ඩලය මෙම තීරණය ගෙන ඇති අතර වෙළෙඳපොළට...
(UTV| කොළඹ) – හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද (12) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැදවා තිබේ. මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන...
(UTV|කුරුණෑගල) – සැකකරුවන් පිරිසක් පළා යාමට උත්සාහ කිරීමේදී පොලිසිය පුද්ගලයෙකුට වෙඩි තබා තිබේ. ඒ කුරුණෑගල පිලීකඩ ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය වැටලීමක් අතරතුරය. සැකකරුවන් පැන යාමට...
(UTV|කොළඹ) – නීති විරෝධී ලෙස රියුනියන් දිවයිනට ගමන් කිරිම උත්සහ කළ ශ්‍රී ලංකිකයන් 88 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත. මීගමුවට බටහිර දෙසීන් වු...
(UTV| කොළඹ) – රජය සිදු කළ ඉන්ධන මිල සංශෝධනයෙන් ඉන්ධන මිල ඉහළ දැමීමත් සමඟ පාසල් වෑන් රථ ගාස්තුව ද සීයයට 5කින් ඉහළ...
(UTV|ඇමෙරිකාව) – නැගෙනහිර ඇමෙරිකාවේ වෙරළ ආශ්‍රිතව දිවි ගෙවන මිලියනකට අධික පිරිසකට ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් වන ලෙස අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ....
(UTV|කුරුණෑගල) – පාර්ලිමේන්තු මන්ත්‍රි ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු සැකකරුවන් තිදෙනා හෙට(12) දිනය දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කුරුණෑගල මහාධිකරණය නියෝග කරයි....
(UTV| කොළඹ) – කොළඹ ලෝටස් පාර තාවකාලිකව වසා දමා ඇති බව පොලිසිය පවසයි. ඒ විරෝධතාවක් හේතුවෙනි. හෝමාගම ප්‍රදේශය ආශ්‍රිතව ඉදිකිරීමට යෝජිත තාක්ෂණික නගරයට...