(UTV| කොළඹ) – “ලංකා පැක් – 2018” ඇසුරුම් ප්‍රදර්ශනය, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ...
(UTV| කොළඹ) – ශ්‍රී ලංකා මූල්‍ය ඉතිහාසයේ පෙර නොවූ විරූ ලෙස ඇමෙරිකානු ඩොලරයක් සඳහා නියම වූ ඉහළම රුපියල් අගය අද (14) වාර්තා විය....
(UTV|කතරගම) – ඉදිරියටත් ඉන්ධන මිලසූත්‍රය පවත්වාගෙන යනවාද, එය සංශෝධනය කරනවාද යන්න ලබන නොවැම්බරයේ ඉදිරිපත් කරන අය වැය මගින් තීරණය කරනු ලබන බව...
(UTV| කොළඹ) – ආසියානු කුසලාන තරඟ සංචිතයට තේරී පත්ව ඇති ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග සිය මුහුණුවර වෙනස් කර ගෙන...
(UTV| කොළඹ) – හොරණ පෝරුව දණ්ඩ ප්‍රදේශයේ රබර් කර්මාන්ත ශෘලාවක රසායන ද්‍රව්‍ය අංඩගු ටැංකියක් පුපුරා ගොස් තිබේ. මෙම පිපිරීමෙන් පස් දෙනෙකු තුවාල...
(UTV|ඇමෙරිකාව) – ඇමරිකාවේ ගෑස් නල මාර්ගයක සිදුවූ පිපිරීම් හේතුවෙන් ගොඩනැගිලි රැසකට හානි සිදුව ඇති බව වාර්තාවේ. බොස්ටන් සහ මැසචුසෙට්ස් නගර ආශ්‍රිතව පිහිටි ගොඩනැගිලි...
(UTV|නුවරඑළිය) – අද උදෑසන කාන්තවන් පිරිසකට බඹර ප්‍රහාරයක් එල්ල වි ඇති බව බගවන්තලාව පොලීසිය පවසයි. තේ දළු නෙලමින් සිටි වතු කම්කරු කාන්තාවන්...
(UTV| කොළඹ) – ජාතික සෞඛ්‍ය පර්යේෂණ සභාවක් ස්ථාපිත කිරීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනරත්න මහතා...
(UTV| කොළඹ) – ඌව සහ මධ්‍යම පළාත්වලත් මඩකළපුව, අම්පාර සහ රත්නපුර දිස්ත්‍රික්කවලත් වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ...
(UTV| කොළඹ) – හම්බන්තොට දිස්ති‍්‍රක්කයේ බෙලිඅත්ත ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නව සංවිධායකවරයා ලෙස නීතිඥ උපාලි මොහොට්ටි මහතා පත් කර තිබේ. ඒ මහතා...