(UTV| කොළඹ) – පොලිස් කොමිසමේ නියෝග වලට යටත්ව නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා ත්‍රස්ත විමර්ශන ඒකකයෙන් තාවකාලිකව ඉවත් කර තිබේ. ඒ අනුව ඔහු පොලිස්...
(UTV| කොළඹ) – ඔස්ට්‍රියාවේ ශ්‍රී ලංකා තානාපතිනි ප්‍රියානි විජේසේකර මහත්මිය සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 05 දෙනෙකු යළි කොළඹට කැඳවීමට තීරණය කර තිබේ....
(UTV|චීනය) – ‘මැන්කුට්’ සුපිරි චන්ඩ මාරුතය මේ වනවිට දකුණු චීනයට කඩාවැදී තිබේ. එය පිලිපීනයේ ජීවිත 64ක් බිලි ගත් අතර චීනයේ දෙදෙනෙකු මෙවන්...
(UTV| කොළඹ) – ලබන මාසයේ සිට ධිවර කටයුතුවලින් ඉවත්විමට ධීවරයින් සුදානම වෙයි. ඒ ඉන්ධන මිල ඉහළ දැමීමට විරෝධය පළ කරමිනි සමස්ත ලංකා බහුදින...
(UTV| කොළඹ) – බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් අද(17) දිනයේ අවසන් එකඟතාවයකට පැමිණීමට නියමිතය. සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සමිති සම්මේලනයේ අංජන ප්‍රියන්ජිත්...
(UTV| කොළඹ) – ශ්‍රී ලංකාවේ විසිතුරු මත්ස්‍ය කර්මාන්තයේ ප්‍රවර්ධනය සදහා විශේෂ කාර්ය සාධක බලකායක් පිහිටුවීමට පියවර ගනු ලැබේ. ධිවර හා ජලජ සම්පත්...
(UTV| කොළඹ) – ඌව සහ නැගෙනහිර පළාත්වලත් තවත් දිස්ත්‍රික්ක කිහිපයකටත් අද(15) සවස 2 න් පසුව වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය...
(UTV| කොළඹ) – විධිමත් පටිපාටියෙන් තොරව සේවක බඳවා ගැනීම් සහ අතිකාල කප්පාදුවට එරෙහිව වනජීවි නියාමක නිලධාරීන් අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර...
(UTV| කොළඹ) – ත්‍රිකුණාමල කලපුව ආශ්‍රිතව සුළු භූ කම්පන තත්වයක් හටගෙන ඇති බව ආපදා අංශ පවසයි. අද (15) අළුයම 12යි 35ට පමණ ...
(UTV| කොළඹ) – ආරක්ෂක අංශයේ ඉහළ නිලධාරියෙකු අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බවට ඇතැම් පාර්ශව ගෙනයන ප්‍රචාර සාවද්‍ය බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි....