(UTV| කොළඹ) – දෙරට අතර පවතින වෙළෙඳ යුද්ධය තවදුරටත් උත්සන්න කරමින් ඇමෙරිකාව චීනයෙන් ආනයනය කරන ඩොලර් බිලියන 200 ක වටිනාකමින් යුත් භාණ්ඩ...
(UTV| කොළඹ) – හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රන්ජන් ළමාහේවා සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීව ලබන මස 02 වනදා...
(UTV| කොළඹ) – ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වරට රුපියලට සාපේක්ෂව ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයේ අගය අද (18) 166 ඉක්මවා ගොස් තිබේ. ශ්‍රී...
(UTV| කොළඹ) – උප්පැන්න, විවාහ සහ මරණ සහතික කඩිනමින් ලබාදීමේ සේවාව ඊයේ (17) බත්තරමුල්ල රෙජිස්ට්‍රාර් ජනරාල් කාර්යාලයේ දී ආරම්භ කෙරිණි. මේ අනුව ශ්‍රී ලංකාවේ සියලුම...
(UTV|අනුරාධපුරය) – දුම්රියක ගැටීමෙන් වන අලි තිදෙනෙකු ගැටීමෙන් මියගොස් තිබේ. ඒ ඊයේ (17) රාත්‍රියේ කොලොන්නාවේ සිට මඩකළපුව දක්වා ධාවනය වූ ඉන්ධන ප්‍රවාහන...
(UTV|පාකිස්තානය) – ඉම්රාන් ඛාන්ගේ අග්‍රාමාත්‍ය කාර්යාලය සතු වූ වෙඩි නොවදින වාහන ඇතුළු වාහන පෙළක් වෙන්දේසි කිරීම ඊයේ (17) සිදු කළේය. ඒ රජයේ මූල්‍ය...
(UTV| කොළඹ) – ආනයනික රෙදිපිළි මත පැනවූ එකතුකළ අගයමත බද්ද සියයට 5 දක්වා අඩු කර ඇති බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි. ඒ අනුව...
(UTV| කොළඹ) – හොඳ සම්බන්ධතා හා පන්දු රැකිම් තරගයේ ජයග්‍රහණයට ඉවහල් වු බව ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ නායක් අස්ගාර් ඇෆ්ගන් ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාව සමග පැවති...
(UTV| කොළඹ) – මහජන උපයෝගීතා කොමිෂන් සභාවට ලංකා විදුලිබල මණ්ඩලය විසින් ගෙවීමට ඇති හිඟ බදු මුදල් රුපියල් කෝටි 16කට අධික මුදල මාස...
(UTVඅනුරාධපුරය) – යතුරු පැදි අනතුරකින් පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙකු මියගොස් තිබේ. ඒ අනුරාධපුර , පාදෙණිය මාර්ගයේ ගල්ගමුව සති පොළ අසලදීය. පාදෙණිය දෙසට ධාවනය වූ යතුරු...