විදෙස්

කැරොලිනා සහ වර්ජිනියා ප්‍රාන්තවලට හදිසි තත්ත්වයක්

(UTV|ඇමෙරිකාව) –  නැගෙනහිර ඇමෙරිකාවේ වෙරළ ආශ්‍රිතව දිවි ගෙවන මිලියනකට අධික පිරිසකට ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් වන ලෙස අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

ඒ ෆ්ලෝරන්ස් සුළි කුණාටුවේ බලපෑම හේතුවෙනි.

මෙය මේ වනවිට 4 වැනි කාණ්ඩයේ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී ඇත.

එය මේ වන විට පැයට කිලෝමීටර් 195 ක වේගයකින් හමායමින් ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

මෙම සුළි කුණාටුව අනිද්දා උතුරු හා දකුණු කැරොලිනා ප්‍රාන්තයට කඩා වදිනු ඇතැයි කාලගුණ බලධාරීන්පෙන්වා දෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top