(UTV| කොළඹ) – ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ කෙන්යානු ජනාධිපති උහුරු කෙන්යාටා අතර හමුවක් ඊයේ (14) පස්වරුවේ පැවැත්වුණි. කෙන්යාවේ නයිරෝබි නුවර පැවැත්වෙන...
(UTV| කොළඹ) – ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය ඇතුලූ පාර්ලිමේන්තුවේ අද(13) විවාදයට ගත් වැය ශීර්ෂ සංශෝධන රහිතව, ඡන්ද විමසීමකින් තොරව ඒකමතිකව සම්මත කෙරුණි. මෙහිදී...
(UTV| කොළඹ) – කුමන දේශපාලන මතවාද තිබුණද රට වෙනුවෙන් එක් වී ආර්ථීක වර්ධනය වෙනුවෙන් කටයුතු කළ යුතු බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා...
(UTV|අනුරාධපුරය) – ”සුහුරු කතක් – සොදුරු ලොවක්” තේමාව යටතේ අනුරාධපුර සල්ගාදු ක්‍රිඩාංගණයේ දී අද (08) සංවිධානය කර තිබූ ජාත්‍යන්තර කාන්තා දින සැමරුම්...
(UTV| කොළඹ) – ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (04) පෙරවරුවේ කොළඹ ජාතික රෝහල වෙත පැමිණියේය. ඒ පසුගියදා රිය අනතුරකට ලක්ව කොළඹ ජාතික...
(UTV| කොළඹ) – ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ඇතුළු අනෙකුත් දේශපාලන පක්ෂ නායකයින් අතර විශේෂ සාකච්ඡාවක්...
(UTV| කොළඹ) – ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොං අන් සමඟ පැවැත්වෙන දෙවන සාකච්ඡා වටයේ පළමු දින අද...
(UTV| කොළඹ) – අද ජාතික නිදහස් දිනයේදී ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සිරදඬුවම ඉවත් කරන ලෙස මහනායක හිමිවරුන් ඇතුළු පාර්ශ්ව ගණනාවක් ඉල්ලා තිබුණද උන්වහන්සේට...
සේනා දළඹු මර්දනය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පත්කළ කාර්ය සාධක බලකායේ විශේෂ රැස්වීමක් අද පැවැත්වෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. එය...
(UTV| කොළඹ) – ශ්‍රී ලාංකීය කලා ක්ෂේත්රයේ උන්නතිය වෙනුවෙන් විශිෂ්ට සේවයක් ඉටු කළ කලා ශිල්පි ශිල්පිනියන් ඇගැයිමට ලක් කෙරෙන කලාභූෂණ රාජ්‍ය සම්මාන...