(UTV| කොළඹ) – ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද(26) සියලුම පොලිස් ප්‍රධානීන් ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවා තිබේ. ඒ අනුව මෙම හමුවට ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් සහ...
(UTV| කොළඹ) – ඌව – වෙල්ලස්ස නිදහස් අරගලයට වසර 200 ක් පිරීම අනුස්මරණය කරමින් මාතෘභූමිය වෙනුවෙන් දිවිපිදූ කැප්පෙටිපොල විරුවා ප්රමුඛ දස දහසක්...
(UTV| කොළඹ) – අගමැති පත් කිරීම, හිටපු අගමැති ඉවත් කිරීම, පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සහ වාර අවසාන කිරීම, කැබිනට් මණ්ඩලය විසුරුවා හැරීම යන...
(UTV| කොළඹ) – ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සහ පොදු රාජ්‍ය මණ්ඩලීය මහලේකම් පැටී්රෂීයා ස්කොට්ලන්ඞ්ට් සාමිවරිය අද (23) විශේෂ දුරකථන සංවාදයකට එක්...
(UTV| කොළඹ) – ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට පැවරී ඇති විධායක බලතලවලට අනුව ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇති බව නීතිපතිවරයා පවසයි. නීතිපති ජයන්ත...
(UTV| කොළඹ) – මැතිවරණය ප්‍රකාශයට පත් කර තිබියදී, ජනාධිපති, අගමැති, ඇමති මණ්ඩලයේ සාමාජිකයන් හැර පැවති රජයේ හෝ වත්මන් රජයේ කිසියම් කෙනෙකු තවදුරටත්...
(UTV| කොළඹ) – පවතින තත්ත්වය හමුවේ ජනමත විචාරණයක් හෝ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමක් සිදු නොකරන බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අවධාරණය කරයි. ශී‍්‍ර...
(UTV| කොළඹ) – දශක කිහිපයක් තිස්සේ විරසකයන් හුදකලා කරනු ලැබ අනේක විධ දුක්ඛ වේදනාවන් දරා සිටි සමාජයක ජනවර්ග අතර පවත්නා විරසකය දුරලා,...
(UTV| කොළඹ) – වනරෝපා පරිසර සංරක්ෂණ ජාතික වැඩසටහනට සමගාමිව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැනීම් කාර්යාංශයේ මෙහෙයවීමෙන් කි‍්‍රයාත්මක “ජලනිම්න – හරිත අරණ”...
(UTV| කොළඹ) – රාජ්‍ය ආයතන තුළ ගැටුම්කාරී තත්ත්වයකට ඉඩ නොතබා සාමය ආරක්ෂා කර ගැනීමට කැපවන ලෙස ජනාධිපතිතුමා වෘත්තීය සමිති නියෝජිතයන්ගෙන් ඉල්ලයි. ජනාධිපති...