(UTV| කොළඹ) – ධුරයේ වැඩ භාරගත් නව නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ජනාධිපතිවරයා හමු වෙයි. ඔහු අද (03) පෙරවරුවේ ජනාධිපති...
(UTV| කොළඹ) – කොළඹ නව කෝරලයේ ප්‍රධාන සංඝනායක සහ කොළඹ, හුණුපිටිය ගංගාරාමාධිපති ආචාර්ය පූජ්යම ගලබොඩ ඤණිස්සර නායක හිමිපාණන් වහන්සේට සෙත් පතමින් ඊයේ(01)...
(UTV| කොළඹ) – තම අනුමැතිය ලැබෙන තුරු කිසිදු රාජ්‍ය ආයතනයක මුල් පුටු සදහා පුද්ගලයින් පත් කිරීම ජනපති අත්හිටුවයි. ඒ අනුව අග්‍රාමාත්‍යවරයා ඇතුළු එක්සත් ජාතික...
(UTV|කොළඹ) – අතරමග නතර වූ ගම්පෙරළිය වැඩසටහන යළි ආරම්භ කිරීමට සුදානම් වෙයි. මේ සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ. ඒ අද (02) ජනාධිපතිවරයාගේ...
(UTV| කොළඹ) – නව වර්ෂාරම්භයෙන් උදා වන කාලය ආදරණීය ශ්‍රී ලාංකේය ජනතාවගේ හැම ප්‍රාර්ථනා ඉටුවන සියල්ලන්ගේ චිර ජීවනය හා සෞභාග්‍යය සැලසෙන වසරක්...
(UTV| කොළඹ) – මේ වසර අවසන් වීමට පෙර ආණ්ඩුකාරවරුන් කිහිප දෙනෙකුට එම ධුරවලින් ඉල්ලා අස් වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැනුම්...
(UTV| කොළඹ) – පක්ෂයේ තීරණයට එරෙහිව යමින් ආණ්ඩුවට එක්වන අයට ඇමති තනතුරු නොදෙන බව ජනපති කළ ප්‍රකාශයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම...
(UTV| කොළඹ) – ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් අතර විශේෂ සාකච්ඡාවක් අද පැවැත්එන බව දේශපාලන ආරංචිමාර්ග පවසයි....
(UTV| කොළඹ) – පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අභියෝගයට ලක්කරමින් ගොනු කර ඇති පෙත්සම් සම්බන්ධයෙන් තීන්දුව කඩිනමින් ලබා දෙන ලෙසට ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇතැයි...
(UTV| කොළඹ) -ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද (11) අගවිනිසුරුවරයාගෙන් ඉල්ලීමක් කිරීමට නියමිතය. ඒ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව, ප්‍රමාදයකින් තොරව ප්‍රකාශයට පත්...