(UTV|කොළඹ ) – කොරෝනා වෛරසය වැළදීමට වැඩි ප්රවනතාවක් ඇති රුධිර කාණ්ඩය පිළිබඳ සොයා ගැනීමක් සිදුකර තිබේ. මෙය චීන වෛද්‍ය කණ්ඩායමක් සිදුකළ නවතම...
(UTV | කොළඹ ) – චාරිකා හා විනෝද ගමන් සම්පූර්ණයෙන් රජය විසින් අද(18) දින සිට තහනම් කර තිබේ.
(UTV | කොළඹ) – යුරෝපීය රටකින් පැමිණ කොළඹ ප්‍රදේශයේ ලැගුම් හලක නවාතැන් ගෙන සිට පිටව යන ලද පුද්ගලයෙක් පොලිසිය විසින් සොයාගෙන තිබේ....
(UTV | කොළඹ) – නැවත දැනුම්දෙනතුරු පුත්තලම දිස්ත්‍රික්කයට පොලිස් ඇඳිරි නීතිය පනවා ඇත.
(UTV | කොළඹ ) – ඇමරිකාව විසින් කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපලට පුද්ගලාරක්ෂක උපකරණ තොගයක් පරිත්‍යාග කර තිබේ. ගුවන්තොටුපල කාර්ය මණ්ඩලය ආරක්ෂා කිරීමටත් වෛරසය පැතිර...
(UTV | කොළඹ ) – කොරෝනා වෛරසය සදහා නිපදවූ එන්නතක් සායනිකව අත්හදා බැලීමට චීනය අනුමැතිය ලබාදී තිබේ. ඒ අනුව එය මෙම සතිය තුළ...
(UTV |කොළඹ ) – ලෝක සෞඛ්‍ය සංවිධානය අග්නිදිග ආසියාවේ රටවලට දැඩි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියානු කලාපීය...
(UTV |කොළඹ) – බූස්ස නාවික හමුදා කඳවුරේ නිරෝධායන මධ්‍යස්ථානයක් ස්ථාපිත කෙරේ. ඒ කොවිඩ් – 19 වෛරසය ලොව පූරා පැතීරයාම හේතුවෙන් දිවයිනට පැමිණෙන...
(UTV | කොළඹ) – කොරෝනා වෛරස් වසංගතයේ සීග්‍ර ව්‍යාප්තියත් සමඟ යුරෝපා සංගමයට අයත් රටවල සියලු බාහිර දේශ සීමා වසා දමා තිබේ. ඒ...
(UTV |කොළඹ ) – ලොව පුරා රටවල් 165 ක ව්‍යාප්ත වෙමින් පවතින නව කොරෝනා වෛරසය හේතුවෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව මේ වන විට...