Coronavirus Outbreak

විදේශිකයෙක් පොලිස් බාරයට ගෙන නිරෝධායනයට යවයි

(UTV | කොළඹ) – යුරෝපීය රටකින් පැමිණ කොළඹ ප්‍රදේශයේ ලැගුම් හලක නවාතැන් ගෙන සිට පිටව යන ලද පුද්ගලයෙක්  පොලිසිය විසින් සොයාගෙන තිබේ.

මෙම විදේශීය ජාතිකයා නිරෝධායනයට ලක් විය යුතුව සිට ඇති බවට මාධ්‍ය මඟින් ද ප්‍රචාරය වී තිබේ.

මොහු මේ වන විට පොලිස් බාරයට ගෙන නිරෝධායනය කිරීමට අවශ්‍ය කටයුතු සිදු කර ඇත.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top