(UTV | කොළඹ) – කොරෝනා වෛරසය ආසාදනය වී ඇති ශ්‍රී ලාංකිකයින් සංඛ්‍යාව මේ වනවිට 70 දක්වා ඉහළ ගොස් තිබේ. සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා...
(UTV | කොළඹ) – ඇඳිරි නීතිය ක්‍රියාමක වන කාලය තුළ එම නියෝග කඩකරමින් කටයුතු කරන පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව පොලීසිය...
(UTV | කොළඹ) – ලබන සඳුදා (23) පෙරවරු ව 6.00 ට ඇඳිරි නීතිය අවසන් වීමෙන් පසු නැවත එය ක්‍රියාත්මක වන වේලාව 22...
(UTV |කොළඹ ) – රට පුරා වාර්තා වන කොරෝනා රෝගීන් ගණන 65 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. අද දිනය...
චීනයේ වූහාන් නගරයෙන් දෙවැනි දිනයටත් කොවිඩ් රෝගීන් වාර්තා වී නොමැත. ඊයේ (19) අවසන් වූ පැය 24 තුළ වූහාන් නරගයෙන් එකදු රෝගීන්...
(UTV | කොළඹ) – නිරෝධායන මධ්‍යස්ථාන 17 ක් තුළ පුද්ගලයින් 2463 දෙනෙකු නිරෝධනයට ලක්වන බව කොවිඩ් නයින්ටීන් පැතිරීම වැවැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය...
(UTV | කොළඹ) – නව කොරෝනා වෛරසය ව්‍යාප්තවීම ආරම්භ වූ චීනය පසු කරමින් ලොව වැඩිම පිරිසක් ජිවිතක්ෂයට පත්වූ රට බවට ඉතාලිය පත්විය....
(UTV|කොළඹ) – ශ්‍රී ලංකාව තුළ කොරෝනා රෝගීන් වාර්තා වීමේ ප්රවනතාවය ඉතා භයානක තත්ත්වයක පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙයි. මේ...
(UTV|කොළඹ) – එහිදී ඔබ අනුගමනය කළ යුතු ප්‍රධාන කරුණු 1.නිරෝධායනයට ලක්වන පුද්ගලයා හොඳ වාතාශ්‍රයක් සහිත වෙනම කාමරයක පවුලේ සෙසු සමාජිකයන්ගෙන් වෙන්ව සිටීම...
(UTV|කොළඹ) – චීනයේ වූහාන් නගරය කේන්ද්‍රකරමින් ලොව පුරා ව්‍යාප්ත වූ නව කොරෝනා වෛරසය මේවන විට ලොවපුරා රටවල් 176ක ව්‍යාප්තව තිබේ. මේ වනවිට...