Coronavirus Outbreak

කොරෝනා රෝගීන් ගණන 65 වෙයි

(UTV |කොළඹ ) – රට පුරා වාර්තා  වන කොරෝනා රෝගීන් ගණන 65 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

අද දිනය තුළ රෝගීන්  06 දෙනෙකු හදුනා ගෙන තිබේ .

 

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top