(UTV |කොළඹ) – ඉදිරි කාලය තුළ ජනතාව සෞඛ්‍ය උපදෙස් අකුරටම පිලිපැදීමට අත්‍යාවශ්‍ය බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. එසේ පියවර නොගතහොත් නව...
(UTV | කොළඹ) – බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි චාර්ල්ස් කුමාරයාට කොරෝනා වෛරසය වැළඳී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. ඔහුට මේ වන විට...
(UTV |ඉතාලිය) – නව කොරෝනා වෛරසයේ වැඩි බලපෑම කාන්තා පාර්ශවයට වඩා පුරුෂ පාර්ශවය වෙත එල්ලවී ඇති බව නවතම අධ්‍යනයකින් අනාවරණය වී ඇත....
(UTV | කොළඹ) – කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් රෝගීයෙක් සම්පූර්ණ සුවය ලබා අයි.ඞී.එච්. රෝහලෙන් පිටව ගොස් තිබේ. රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ...
(UTV |ඉතාලිය) – ගත වූ පැය 24 තුළ ඉතාලියෙන් කොරෝනා මරණ 743ක් වාර්තා වී තිබේ. විදෙස් වාර්තා සඳහන් කළේ එරටින් වාර්තා වන...
(UTV | ඇමෙරිකාව) – ලෝක සෞඛ්‍ය සංවිධානය ඇමෙරිකාවට අනතුරු අඟවා තිබේ. ඒ කොරෝනා වෛරසයේ මීළඟ කේන්ද්‍රස්ථානය ඇමරිකාව වනු ඇති බවටය. මේ වන...
(UTV | කොළඹ) – මේ වනවිට ලොව පුරා කොරෝනා වෛරස් ආසාදිත සංඛ්‍යාව හාරලක්ෂ 21,367ක් දක්වා ඉහළ ගොස් තිබේ. විදෙස් වාර්තා සඳහන් කළේ...
(UTV | කොළඹ) – කොවිඩ් -19 මර්දනය සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් හෙට (25) මුළු රටම සම්පූර්ණයෙන්ම වසා දමන බව නිවේදනය...
(UTV|කොළඹ) – 100 වන ශ්‍රී ලාංකික කොරෝනා ආසාදිතය වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දී ඇත.
(UTV | කොළඹ) – ඉතාලිය, ඉරානය සහ දකුණු කොරියාවෙන් මෙරටට පැමිණ දින 14 ක කාලයක් නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනයට ලක්වූ පළමු කණ්ඩායම අද...